- කුකුල් මස් 1kgක්
- ලූනු 250g
- තක්කාලි 250g
- ඉඟුරු අඟලක කැබැල්ලක්
- සුදුළූණු බික් 2,3
- මිරිස් කුඩු තේ හඳි 1/2
- මාජරින් හෝ තෙල් මේස හැඳි 2
- තුනපහ කුඩු තේ හැඳි 2
- කරඳමුන්ගු 2
- කරාබුනැටි 3
- කුරුඳුපොතු කැබැල්ලක්
- රම්පෙ
- කරප්ංචා
- රස අනුව ලුණු
තක්කාලි , ළූණු , කුකුල් මස් ලොකුවට කපන්න. බඳුනකට තෙල් දමා ළිප තබා රත් කරන්න. එය රත්වන විට කරපිංචා , රම්පෙ , ඉඟුරු , සුදුළූණු , කුරුඳු පොතු , කරඳමුන්ගු , කරාබුනැටි තෙලට දමා බැදෙන විට හාල් දමා එය බැදෙන්න හැර එයට කුකුල් මස් සහ මිරිස් කුඩු , ලුණු , කහ , තුනපහ කුඩු දමා බත ඉදීමට අවශ්‍ය තරමට වතුර හෝ ස්ටොක් දමා බත පිසින්න. බත සැරසීමට බැදගත් ළූණු , සුල්තානා , කජු , කුඩාවට කපාගත් කොත්තමල්ලි කොළ දමා සරසා ගන්න.
0 comments:
Post a Comment