- සුදු ලූණු බිග් 3
- ගොරකා කබලි 3
- මී වැටි හෝ තෝර මාළු 500g
- අඹරා ගත් මිරිස් කුඩු මේස හැදි 1
- කොටා ගත් මිරිස් කුඩු මේස හැදි 3
- වතුර පිරිසි කෝප්ප 4
සාදන ක්‍රමය :
මාළු ටික කැබලිවලට කපා ගොරකා යොදා දෙතුන් වරක් සෝදා භාජනයකට දමන්න. ඉන්පසු සුදු ලූණු, කරපින්චා, අමු මිරිස්, දෙහි ඇඹුල් ලුණු අවශ්‍ය තරමට ( මිරිස් ඇඹරීමේදී අබ ගම්මිරිස් සූදුරු ගොරකා ස්වල්පයක්ද යොදන්න ) ඉන්පසු ඉහත අඩන්ගු සියලුම ද්‍රව්‍ය දමා මිරිස් සහ වතුරත් දමා ලිප තබන්න. හොදින් ඉදුණු පසු ලුණු ඇඹුල් බලා බා ගන්න.
0 comments:
Post a Comment